Read more...
Monday, July 13, 2009
Read more...
Thursday, July 2, 2009
2009-09-26 වැනි දින පැවැති ‘නිදහසේ වේදිකාව’ මීගමු රැස්වීමේ දී මංගල සමරවීර මහතා විසින් සිදු කරනු ලැබූ සම්පූර්ණ කතාව
අද මිගමුව නගරයේ පැවැත්වෙන ‘නිදහසේ වේදිකාවේ’ රැස්විමේදී මම සුළු පාපොච්චාරනයක් කරන්න කැමතියි. මේ රටේ දශක දෙක හමාරකට ආසන්න කාලයක් තිස්සේ තිබුණු යුද්ධය නිසා ජනතාව විශාල ලෙස හෙම්බත් වුණා. ඒ බොහෝ දෙනා ත‍්‍රස්තවාදයේ පරාජය කොට, යුද්ධය අවසන් කළා යැයි රජය දිගින් දිගටම පැවසූ නිසා සතුටට පත් වෙලා කිරිබත් කෑවා. ජාතික කොඩි එල්ලූවා. රතිඤ්ඤා පත්තු කළා. මම නම් ඔය එකක්වත් කළේ නෑ.Read more...
photo gallary
Monday, June 8, 2009
පෝද්දල ජයන්තට පහරදිමට එරෙහිව පළමු උද්ඝෝෂණය කොළඹින් ඇරඹේ.
මාධ්‍යවේදි පෝද්දල ජයන්තට අමානුෂික ලෙසින් පහරදිමට එරෙහිව වු පළමු විරෝධතාවය ඊයේ කොළඹදි ආරම්භ වුණි.දේශපාලන පක්ෂ වෘත්තිය සමිති, සිවිල් සංවිධාන හා එක්ව මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සත්‍යග්‍රහයක් ලෙසින් ඇරඹුණ විරෝධතාව පසුව සංවිධානය වු කෙටි පාගමනක් අනතුරුව ජයවර්ධන කේන්ද්‍රයේදි පැවති සාර්ථක විරෝධතා රැස්විමකින් අවසන් විය.මෙම රැස්විම අමතා දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එක්සත් සමාජවාදි පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය ,ශ්‍රි.ල.නි.ප ම.පාර්ශවයේ නායක මංගල සමරවිර,එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ නව සිහළ උරුමයේ මනමේන්ද්‍ර යන අය කෙටි දෙසුම් පවත්වන්නට යෙදුන අතර වෘත්ති සමිති නියෝජිතයන් ද මාධ්‍ය මර්ධනයට එරෙහිව සිය විරෝධතාව මෙහිදි ගොනු කරන ලදි.
නිදහසේ වේදිකාව වෙනුවෙන් එහි කැදවුම් මණ්ඩල සමාජික නිතිඥ සුදර්ශන ගුණවර්ධන සභාව අමතන යෙදුන අතර මෙහි මුලසුන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර විසින් හොබවන ලදි
Subscribe to:
Comments (Atom)